Education අධ්‍යාපනය The Only Growing Wealth that No One Can Steal. කිසිවෙකුට සොරාගත නොහැකි වර්ධනය වන එකම වත්කමයි.

Ocean Bridge
International
Government Recognized Institution ශ්‍රී ලංකා රජයේ පිළිගත් අධ්‍යාපන ආයතනයකි
Courses Driving Success with Scholarships ශිෂ්‍යත්ව සමග ඔබව සාර්ථකත්වයට මෙහෙයවන පාඨමාලා
- Practical experience with modern online learning methods නවීනතම ඔන්ලයින් ඉගෙනුම් ක්‍රම සමග ප්‍රායෝගික අත්දැකීමක්
- Easy monthly installments and skill development scholarships නිපුණතා සංවර්ධන ශිෂ්‍යත්ව අවස්ථා සමග පහසු මාසික ගෙවීම්
- Personalized development plans with specialized tutorials විශේෂ ඉගෙනුම් ක්‍රමවේද සමග පුද්ගල සංවර්ධන සැලසුම් ක්‍රියාවලීන්
- Learn in English or Sinhala via our advanced LMS portal LMS පද්ධතිය සහ ඩිජිටල් ක්‍රම සමග ඉංග්‍රීසි/සිංහල අධ්‍යන හැකියාව
- Receive a Government Recognized Certificate upon completion පාඨමාලා අවසානයේ රජයේ පිළිගත් සහතිකයක්
Highest Recognized Courses ඉහළම පිළිගැනීමක් සහිත පාඨමාලා
Download Full Course Prospectus විස්තර පත්‍රිකාව බාගත කරගන්නJanuary - Aprilජනවාරි - අප්‍රේල්
May - Augustමැයි - අගෝස්තු
Sept. - Decemberසැප්තැම්බර් — දෙසැම්බර්
Quality Education
Without Barriers
We empower students by minimizing financial barriers and maximizing opportunity. By fostering lifelong learning and professional excellence, we ensure your ambitions are met with a clear, accessible path to success.
බාධා රහිත
ගුණාත්මක අධ්‍යාපනය
මූල්‍යමය බාධාවන් අවම කරමින්, වෘත්තීය නිපුණතාවය හා ජීවිත කාලය පුරා ඉගෙනීමේ හුරුව ඇති කිරීම අපගේ අරමුණයි. ඔබේ අරමුණු සහ සිහින සැබෑ කරගැනීම සඳහා අවශ්‍ය ශක්තිය සහ නිවැරදි මගපෙන්වීම අපගේ අධ්‍යාපනික සැලසුම් මගින් ලබාදෙන්නෙමු.
Certificate Courses සහතික පත්‍ර පාඨමාලා
Business Management Skills (CBMS) ව්‍යාපාර කළමනාකරණ කුසලතා (CBMS)
"Lead with Confidence, Manage with Excellence." "විශ්වාසයෙන් යුතුව පෙරමුණ ගන්න, විශිෂ්ඨත්වයෙන් යුතුව කළමනාකරණය කරන්න."
Human Resource Management Skills (CHRM) මානව සම්පත් කළමනාකරණ කුසලතා (CHRM)
"Guide with Vision, Plan with Precision." "දැක්මක් ඇතිව මග පෙන්වන්න, නිරවද්‍යතාවයෙන් යුතුව සැලසුම් කරන්න."
Marketing Skills (CMS) අලෙවිකරණ කුසලතා (CMS)
"Analyze with Clarity, Strategize with Creativity." "පැහැදිලිව විශ්ලේෂණය කරන්න, නිර්මාණශීලීව සැලසුම් කරන්න."
Psychology for Business & Counselling (CPCS) ව්‍යාපාර සහ උපදේශණය සඳහා මනෝවිද්‍යාව (CPCS)
"Enhance with Insight, Empower with Foresight." "අවබෝධයෙන් දියුණු වන්න, ඉදිරි දැක්මෙන් සවිබල ගන්වන්න."
Personal Development (CPD) පුද්ගල සංවර්ධනය (CPD)
"Transcend from Ordinary to Extraordinary." "සාමාන්්‍යයෙන් ඔබ්බට ගොස් විශිෂ්ඨත්වයෙන් බලාත්මක වන්න."
Regular Course Fee Plan සාමාන්‍ය පාඨමාලා ගාස්තු සැලසුම
Registration Fee ලියාපදිංචි ගාස්තුව
(Per Course) (එක් පාඨමාලාවක් සඳහා)
For a Single Course තනි පාඨමාලාවක් සඳහා ගාස්තුව
(Standard) (සාමාන්‍ය වටිනාකම)
Limited Scholarships සීමිත ශිෂ්‍යත්ව අවස්ථා
1 Certificate Course සහතික පත්‍ර පාඨමාලා 1ක්
(Complete in 4 Months) (මාස 4න් අවසන් කරන්න)
3 Certificate Courses සහතික පත්‍ර පාඨමාලා 3ක්
(Complete in 8 Months) (මාස 8න් අවසන් කරන්න)
5 Certificate Courses සහතික පත්‍ර පාඨමාලා 5ක්
(Complete in 8 Months) (මාස 8න් අවසන් කරන්න)
Review requirements for partial and full scholarship approvals අර්ධ සහ පූර්ණ ශිෂ්‍යත්ව අනුමැතිය සඳහා වන සුදුසුකම්
Teachers ගුරුවරුන්
100% Off 100% ශිෂ්‍යත්වValid School Teacher ID OR Principal's Confirmation Letter වලංගු පාසල් ගුරු හැඳුනුම්පත හෝ විදුහල්පති තහවුරු කිරීමේ ලිපිය
Underprivileged Students අඩු ආදායම්ලාභී සිසුන්
100% Off 100% ශිෂ්‍යත්වAswesuma Beneficiary Card OR Grama Niladhari Letter අස්වැසුම ප්‍රතිලාභී කාඩ්පත හෝ ග්‍රාම නිලධාරී සහතිකය
Merit Test (MBS 1) දක්ෂතා පරීක්ෂණය (MBS 1)
100% Off 100% ශිෂ්‍යත්වScore 100 marks on entrance test + Pass Consultant Screening Call ප්‍රවේශ පරීක්ෂණයෙන් ලකුණු 100ක් ලබා ගැනීම + උපදේශක සම්මුඛ සාකච්ඡාවෙන් සමත් වීම
Merit Test (MBS 2) දක්ෂතා පරීක්ෂණය (MBS 2)
50% Off 50% ශිෂ්‍යත්වScore 50+ marks on entrance test ප්‍රවේශ පරීක්ෂණයෙන් ලකුණු 50ට වඩා ලබා ගැනීම
Group of 3 "Buddy" Offer 3 දෙනෙකුගේ කණ්ඩායම්
50% Off 50% ශිෂ්‍යත්වSimultaneous registration of 3 students සිසුන් 3 දෙනෙකු එකවර ලියාපදිංචි වීම
University Undergraduates විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්
50% Off 50% ශිෂ්‍යත්වValid University Student ID වලංගු විශ්වවිද්‍යාල ශිෂ්‍ය හැඳුනුම්පත
Public Sector Employees රාජ්‍ය සේවකයින්
50% Off 50% ශිෂ්‍යත්වValid Government Service ID වලංගු රාජ්‍ය සේවා හැඳුනුම්පත
Important Terms වැදගත් කොන්දේසි
- Applicable for single courses only. තනි පාඨමාලා සඳහා පමණි.
- Batch allocation limit applies. සීමිත ඉඩකඩක් පවතී.
- Digital PDF Certificate: FREE ඩිජිටල් PDF සහතිකය: නොමිලේ
- Printed Certificate & Courier Fee: LKR 2,500 මුද්‍රිත සහතිකය + කුරියර්: රු. 2,500
Testimonies from Students ශිෂ්‍යයන්ගේ අදහස්
Video Testimonies වීඩියෝ අදහස්
The courses are scientifically designed to empower individuals and companies to achieve outstanding success. Those with untapped potential will benefit from carefully planned course modules that enable growth. These courses invite you to embark on a transformative journey, investing effort to create your unique success story.
මෙම පාඨමාලා පුද්ගලයින්ට සහ සමාගම්වලට විශිෂ්ඨ සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා විද්‍යාත්මකව සැලසුම් කර ඇත. සැඟවුණු හැකියාවන් සහිත පුද්ගලයින්ට වර්ධනයක් ලබා දෙන ආකාරයට, ප්‍රවේශමෙන් සැලසුම් කරන ලද පාඨමාලා මොඩියුල මගින් ඔබට ප්රතිලාභ රැසක් සැලසේ. ඔබේම වූ අනන්‍ය සාර්ථකත්වයේ කතාව ගොඩනැගීමට, කැපවීමෙන් යුතුව මෙම පරිවර්ථනීය ගමනට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කරමු.







