The Best Investment in Life ජීවිතයේ හොඳම ආයෝජනය

Education අධ්‍යාපනය The Only Growing Wealth that No One Can Steal. කිසිවෙකුට සොරාගත නොහැකි වර්ධනය වන එකම වත්කමයි.

Scan to Visit පාඨමාලා පිටුව

Ocean Bridge
International

TVEC
P12/0245

Government Recognized Institution ශ්‍රී ලංකා රජයේ පිළිගත් අධ්‍යාපන ආයතනයකි

Tertiary and Vocational Education Commission (TVEC) Approved Programs in Sri Lanka. ශ්‍රී ලංකා තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ඇත.

Courses Driving Success with Scholarships ශිෂ්‍යත්ව සමග ඔබව සාර්ථකත්වයට මෙහෙයවන පාඨමාලා

  • Practical experience with modern online learning methods නවීනතම ඔන්ලයින් ඉගෙනුම් ක්‍රම සමග ප්‍රායෝගික අත්දැකීමක්
  • Easy monthly installments and skill development scholarships නිපුණතා සංවර්ධන ශිෂ්‍යත්ව අවස්ථා සමග පහසු මාසික ගෙවීම්
  • Personalized development plans with specialized tutorials විශේෂ ඉගෙනුම් ක්‍රමවේද සමග පුද්ගල සංවර්ධන සැලසුම් ක්‍රියාවලීන්
  • Learn in English or Sinhala via our advanced LMS portal LMS පද්ධතිය සහ ඩිජිටල් ක්‍රම සමග ඉංග්‍රීසි/සිංහල අධ්‍යන හැකියාව
  • Receive a Government Recognized Certificate upon completion පාඨමාලා අවසානයේ රජයේ පිළිගත් සහතිකයක්
2026 Academic Year 2026 අධ්‍යයන වර්ෂය

Highest Recognized Courses ඉහළම පිළිගැනීමක් සහිත පාඨමාලා

Download Prospectus විස්තර පත්‍රිකාව බාගත කරගන්න
01
First Intakeපළමු කණ්ඩායම

Jan — Marchජනවාරි — මාර්තු

02
Second Intakeදෙවන කණ්ඩායම

April — Juneඅප්‍රේල් — ජූනි

03
Third Intakeතෙවන කණ්ඩායම

July — Septජූලි — සැප්තැම්බර්

04
Fourth Intakeහතරවන කණ්ඩායම

Oct — Decඔක්තෝබර් — දෙසැම්බර්

Quality Education
Without Barriers

We empower students by minimizing financial barriers and maximizing opportunity. By fostering lifelong learning and professional excellence, we ensure your ambitions are met with a clear, accessible path to success.

බාධා රහිත
ගුණාත්මක අධ්‍යාපනය

මූල්‍යමය බාධාවන් අවම කරමින්, වෘත්තීය නිපුණතාවය හා ජීවිත කාලය පුරා ඉගෙනීමේ හුරුව ඇති කිරීම අපගේ අරමුණයි. ඔබේ අරමුණු සහ සිහින සැබෑ කරගැනීම සඳහා අවශ්‍ය ශක්තිය සහ නිවැරදි මගපෙන්වීම අපගේ අධ්‍යාපනික සැලසුම් මගින් ලබාදෙන්නෙමු.

Professional Skills වෘත්තීය නිපුණතා

Certificate Courses සහතික පත්‍ර පාඨමාලා

3 Months Duration කාලය මාස 3 කි
TVEC REG

Business Management Skills (CBMS) ව්‍යාපාර කළමනාකරණ කුසලතා (CBMS)

"Lead with Confidence, Manage with Excellence." "විශ්වාසයෙන් යුතුව පෙරමුණ ගන්න, විශිෂ්ඨත්වයෙන් යුතුව කළමනාකරණය කරන්න."

View Course Syllabus පාඨමාලා විෂය නිර්දේශය
TVEC REG

Human Resource Management Skills (CHRM) මානව සම්පත් කළමනාකරණ කුසලතා (CHRM)

"Guide with Vision, Plan with Precision." "දැක්මක් ඇතිව මග පෙන්වන්න, නිරවද්‍යතාවයෙන් යුතුව සැලසුම් කරන්න."

View Course Syllabus පාඨමාලා විෂය නිර්දේශය
TVEC REG

Marketing Skills (CMS) අලෙවිකරණ කුසලතා (CMS)

"Analyze with Clarity, Strategize with Creativity." "පැහැදිලිව විශ්ලේෂණය කරන්න, නිර්මාණශීලීව සැලසුම් කරන්න."

View Course Syllabus පාඨමාලා විෂය නිර්දේශය
TVEC REG

Psychology for Business & Counselling (CPCS) ව්‍යාපාර සහ උපදේශණය සඳහා මනෝවිද්‍යාව (CPCS)

"Enhance with Insight, Empower with Foresight." "අවබෝධයෙන් දියුණු වන්න, ඉදිරි දැක්මෙන් සවිබල ගන්වන්න."

View Course Syllabus පාඨමාලා විෂය නිර්දේශය
TVEC REG

Personal Development (CPD) පුද්ගල සංවර්ධනය (CPD)

"Transcend from Ordinary to Extraordinary." "සාමාන්‍යයෙන් ඔබ්බට ගොස් විශිෂ්ඨත්වයෙන් බලාත්මක වන්න."

View Course Syllabus පාඨමාලා විෂය නිර්දේශය
Scholarship Available ශිෂ්‍යත්ව ලබා ගත හැක

Regular Course Fee Plan සාමාන්‍ය පාඨමාලා ගාස්තු සැලසුම

Start Your Journey ඔබේ ගමන අරඹන්න

Registration Fee ලියාපදිංචි ගාස්තුව

(Per Course) (එක් පාඨමාලාවක් සඳහා)

Rs. 1,000/- per course පාඨමාලාවකට
Free for full payments. පාඨමාලා ගාස්තු සම්පූර්ණ ගෙවීමේදී නොමිලේ
Regular Course Fee සාමාන්‍ය පාඨමාලා ගාස්තුව

For a Single Course තනි පාඨමාලාවක් සඳහා ගාස්තුව

(Standard) (සාමාන්‍ය වටිනාකම)

- Rs.30,000/- per course පාඨමාලාවක් සඳහා
Before 50% Scholarship Offer. 50% ශිෂ්‍යත්ව දීමනාවට පෙර
Empowered Learning සවිබල ගැන්වූ ඉගෙනුම

Scholarship Course Offers ශිෂ්‍යත්ව සමග පාඨමාලා දීමනා

Save 50% With a Scholarship 50% ශිෂ්‍යත්වය සමග ඉතිරියක්

1 Certificate Course සහතික පත්‍ර පාඨමාලා 1ක්

(Complete in 3 Months) (මාස 3න් අවසන් කරන්න)

Rs.30,000/- Rs.15,000/-
Registration Free for full payment සම්පූර්ණ ගෙවීමේදී ලියාපදිංචිය නොමිලේ
1 course for Rs.15,000 after 50% scholarship 50% ශිෂ්‍යත්වයට පසු ගාස්තුව රු.15,000
Monthly: Rs. 4,000/- මාසිකව: රු. 4,000/- (Payments-4 Months) (ගෙවීම-මාස 4)
Best Value Choice හොඳම වටිනාකම සහිත තේරීම

3 Certificate Courses සහතික පත්‍ර පාඨමාලා 3ක්

(Complete in 3 Months) (මාස 3න් අවසන් කරන්න)

Rs.90,000/- Rs.36,000/-
Registration Free for full payment සම්පූර්ණ ගෙවීමේදී ලියාපදිංචිය නොමිලේ
3 courses for Rs.36,000 after 60% scholarship 60% ශිෂ්‍යත්වයට පසු ගාස්තුව රු.36,000
Monthly: Rs. 10,000/- මාසිකව: රු. 10,000/- (Payments-4 Months) (ගෙවීම-මාස 4)
Learn+ Ultimate Bundle Learn+ සුවිශේෂී පැකේජය

5 Certificate Courses සහතික පත්‍ර පාඨමාලා 5ක්

(Complete in 6 Months) (මාස 6න් අවසන් කරන්න)

Rs.150,000/- Rs.60,000/-
★Registration Free for full payment★ ★සම්පූර්ණ ගෙවීමේදී ලියාපදිංචිය නොමිලේ★
5 courses for Rs.60,000 after 60% scholarship 60% ශිෂ්‍යත්වයට පසු ගාස්තුව රු.60,000
Monthly: Rs. 16,500/- මාසිකව: රු. 16,500/- (Payments-4 Months) (ගෙවීම-මාස 4)
i
Only the fees listed above will be charged. ඉහත සඳහන් ගාස්තු හැර වෙනත් කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැත.
i
Scholarships are based on the student count approved by the TVEC. තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) හරහා රජයේ අනුමත ශිෂ්‍ය සංඛ්‍යාවට අනුකූලව ශිෂ්‍යත්වයන් ලබාදේ.
+500
Joined by successful alumni සාර්ථක ශිෂ්‍යයන් රැසක් එක්වී ඇත

Testimonies from Students ශිෂ්‍යයන්ගේ අදහස්

Student Stories සිසුන්ගේ අත්දැකීම්

Video Testimonies වීඩියෝ අදහස්

Our Vision for Your Success ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් අපේ දැක්ම

The courses are scientifically designed to empower individuals and companies to achieve outstanding success. Those with untapped potential will benefit from carefully planned course modules that enable growth. These courses invite you to embark on a transformative journey, investing effort to create your unique success story.

මෙම පාඨමාලා පුද්ගලයින්ට සහ සමාගම්වලට විශිෂ්ඨ සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා විද්‍යාත්මකව සැලසුම් කර ඇත. සැඟවුණු හැකියාවන් සහිත පුද්ගලයින්ට වර්ධනයක් ලබා දෙන ආකාරයට, ප්‍රවේශමෙන් සැලසුම් කරන ලද පාඨමාලා මොඩියුල මගින් ඔබට ප්‍රතිලාභ රැසක් සැලසේ. ඔබේම වූ අනන්‍ය සාර්ථකත්වයේ කතාව ගොඩනැගීමට, කැපවීමෙන් යුතුව මෙම පරිවර්ථනීය ගමනට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කරමු.

Ocean Bridge International