
Tertiary and Vocational Education Commission (TVEC) Approved Programs in Sri Lanka.
ශ්‍රී ලංකා තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ඇත.
The Highest Recognized
Educational Courses & Personality Development Courses in Sri Lanka
ශ්‍රී ලංකාවේ ඉහලම පිළිගැනීමක් ඇති අධ්‍යාපන පාඨමාලා සහ පුද්ගල සංවර්ධන පාඨමාලා
Course Intakes | පාඨමාලා සඳහා බඳවාගැනීම
Intake 1
January to March
Intake 2
April to June
Intake 3
July to September
Intake 4
October to December
Register Your Inquiry | ඔබගේ තොරතුරු ලියාපදිංචි කිරීම
ශිෂ්‍යත්ව සමග ඔබව සාර්ථකත්වයට මෙහෙයවන පාඨමාලා
- පහසු මාසික ගෙවීම් ක්‍රම සහ ඔබට පහසු ලෙස ඉගෙනීමේ හැකියාව
- පහසු ඔන්ලයින් ඉගෙනුම් ක්‍රම
- හැදෑරිය හැකි පාඨමාලා - පුද්ගල සංවර්ධනය, ව්‍යාපාර කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, අලෙවිකරණය, මනෝවිද්‍යාව සහ උපදේශණය
- නිපුණතා සංවර්ධන ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්වයක්
- ඉගෙනුම් නිබන්ධන සහ පුද්ගල සංවර්ධන සැලසුම් ක්‍රියාවලීන් සමග මග පෙන්වීම
- දේශණ වීඩියෝ පටිගත කිරීම් LMS හරහා ලබා ගත හැක.
- ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම ඉගෙනීමට හැකියාව ලැබේ.
- පාඨමාලා අවසානයේ රජයේ පිළිගත් සහතිකයක්
Courses to Guide You towards Success with Scholarships
- Monthly Pay Options and On Demand Learning
- Convenient Online Learning Methods
- Available Courses - Personal Development / Business Management / HRM / Marketing / Counseling and Psychology
- Scholarships available under Skill Development Scholarship Scheme.
- Lesson Material and Self Development Tracking Process with Guidance
- Lecture Recordings Access through the Learning Management System (LMS)
- Bilingual (English and Sinhala) Study Options
- Recognized and Verifiable Certificate
Certificate Courses | සහතිකපත්‍ර පාඨමාලා (3 Months)
Course Fee Plan | පාඨමාලා ගාස්තු සැලැස්ම
Registration Fee
(ලියාපදිංචිය-පාඨමාලාවක් සඳහා)- Waived off for special course offers with full payments.
- විශේෂ පාඨමාලා දීමනා සඳහා සම්පුර්ණ ගෙවීමේදී ලියාපදිංචිය අය නොකෙරේ.
- This Fee will be added to courses with monthly payments.
- මාසික ගෙවීම් සහිත පාඨමාලා සඳහා ලියාපදිංචි ගාස්තුව එකතු කෙරේ.
Single Course Fee
(විශේෂ පාඨමාලා ගාස්තුව)- Rs.12,000/- per course after 60% scholarship (For Full Payments)
- 60% ශිෂ්‍යත්වයට පසු ගාස්තුව රු.12,000/- (සම්පුර්ණ ගෙවීම් සඳහා)
- Easy Payment Plan – 3 Months: Rs. 4,500/-
- පහසු ගෙවීමේ සැලැස්ම – මාස 3: රු. 4,500/-
Bundle Course Offers | විශේෂ පාඨමාලා ගාස්තු
3 Certificate Courses
(පාඨමාලා 3ක් සඳහා ගාස්තුව)- 3 courses for Rs.27,000/- after 70% scholarship
- 70% ශිෂ්‍යත්වයට පසු පාඨමාලා 3ක ගාස්තුව රු.27,000/-
- Easy Payment Plan – 3 Months: Rs. 10,500/-
- පහසු ගෙවීමේ සැලැස්ම – මාස 3: රු. 10,500/-
4 Certificate Courses
(පාඨමාලා 4ක් සඳහා ගාස්තුව)- 4 courses for Rs.36,000/- after 70% scholarship
- 70% ශිෂ්‍යත්වයට පසු පාඨමාලා 4ක ගාස්තුව රු.36,000/-
- Easy Payment Plan – 3 Months: Rs. 14,000/-
- පහසු ගෙවීමේ සැලැස්ම – මාස 3: රු. 14,000/-
5 Certificate Courses
(පාඨමාලා 5ක් සඳහා ගාස්තුව)- 5 courses for Rs.45,000/- after 70% scholarship
- 70% ශිෂ්‍යත්වයට පසු පාඨමාලා 5ක ගාස්තුව රු.45,000/-
- Easy Payment Plan – 3 Months: Rs. 17,500/-
- පහසු ගෙවීමේ සැලැස්ම – මාස 3: රු. 17,500/-
ඉහත සඳහන් ගාස්තු හැර වෙනත් කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැත.
Only the fees listed above will be charged.
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) හරහා රජයේ අනුමත ශිෂ්‍ය සංඛ්‍යාවට අනුකූලව ශිෂ්‍යත්වයන් ලබාදේ.
Scholarships are based on the student count approved by the Tertiary and Vocational Education Commission (TVEC)
Testimonies from Students | ශිෂ්‍යයන්ගේ අදහස්

නදීෂා සමරසිංහ
Nadeesha Samarasinghe
“The best course I ever had… This course uplifted my life spirit.. Thank you so much Ranuka sir and Shashi miss for the great sessions ❤️❤️ Recommended 💯 👌👏”

මධුශා ජයරත්න
Madusha Jayarathna
“The course completely transformed how I approach work and finally I started to hear the words ‘Perfect’ and ‘Excellent.’ at work. That moment marked the start of my journey to professional success!”. වෘත්තිය, එදිනෙදා ජීවිතය හා අධ්‍යාපනය යන සියලුම අංශයන්හි සාර්ථකත්වය ළඟා කරගැනීමට ඇතිකර ගත යුතූ පන්නරයත්, විශ්චාසය හා දැනුමත් මෙම පාඨමාලා තුළින් ලබාදෙමින් එකී වකවානුව තුල නියමිත ඉලක්ක කරා යොමු කරමින් විශ්වසනීයත්වය තහවුරු කරන මා දුටු නිහතමානී , දක්ෂතම දේශකතුමා, ” රණුක සඊ”

ප්‍රියානි මධුරංගා
Priyani Madhuranga
මෙම පාඨමාලාව හැදෑරීම මාගේ වෘත්තීය ජිවිතයට මෙන්ම පුද්ගලික ජීවිතයටද ඉතාමත් ශක්තියක් වුණා. පාඨමාලාව තුලින් ගත් අත්දැකීම හේතුවෙන් රාජකාරී කරගෙන යාමේදී ඇති වෙන ගැටලු වලක්වා ගනිමින් වෘත්තීය ජීවිතය ජය ගැනීමට ශක්තිය නොඅඩුව ලැබුණා. පාඨමාලා ලබාදෙන බොහෝ ආයතන පැවතියත් වෘත්තීය මග පිළිබද විශ්වාසය සමග ජීවිතය ජය ගත හැකි ආයතනයක් හා සම්බන්ධවී පාඨමාලවක් හැදෑරීමට අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශ්වාසයෙන් හා වගකීමෙන් යුතුව මෙම පාඨමාලාවන්
සහතික කරමි.”

තිලිණ හයේශ
Thilina Hayesha
“This is the best opportunity to take a new step towards our future life and future career. I was able to change many aspects related to professionalism after following this course. I believe that these courses had been a major turning point in my career and my life. Highly recommend the courses as a student from the first batch.”

ශිල්හාන් බංගසජයා
Shilhan Bangsajaya
“I am extremely grateful and satisfied since the course was exceptionally well-structured, and Mr. Ranuka proved to be a highly knowledgeable and experienced lecturer. The hands-on activities and group discussions helped me internalize the content deeply. Prior to this course, I was stuck in a comfort zone. This program helped me recognize my potential and implement actionable strategies leading to real results. Although I had thought to pursue higher studies, I had not taken action until Mr. Ranuka’s guidance inspired me to enroll in an MBA program. I also seized a foreign career opportunity, something I never thought possible. I highly recommend these courses to anyone seeking to enhance their personal and professional life. It was an incredibly valuable experience, and I am thankful for the doors it has opened.”

රුසිත් හබරගමුව
Rusith Habaragamuwa
“I was searching for personal and career development and luckily, I found the opportunity to join this course that changed my life in all aspects. When I was going through the brochure, I was shocked to see the extensive content and thought how reasonable it is compared to what is on offer. The course taught us how to become professionals not only from the external aspects but also from our internal mindset. Thank you Ranuka sir for your support towards my journey and career. Best of luck for your vision to transform minds of Sri Lankans to become a smarter and a proud generation. I strongly recommend these courses for everyone with a dream to develop personally and professionally. Don’t miss this chance to lead in your career and life by becoming an extraordinary character and a great leader.”

ලහිරු කලංසූරිය
Lahiru Kalansooriya
“විටෙක ගුරුවරයෙක් විටෙක යහලුවෙක් විටෙක සහෝදරයෙක් සහ මග පෙන්වන්නෙක් වගේ අපි ලගින් ඉදපු… යන්න ඕන හරි පාර මොකක්ද කියලා නිවැරදිව කියලා දුන්නු… බින්දුවේ හිටපු මට, Professional කියන වචනේ තේරුමවත් නොදැන හිටපු මට යන්න ඕන මාර්ගය දවසින් දවස අඩියෙන් අඩිය හදලා දුන්න, බෑ කියන වචනේ හිතින් නැතිකරලා පුලුවන් කියන ආත්ම විශ්වාසය මට සර් තමයි දුන්නේ.. මගේ චචනෙන් කිව්වොන් සර් ඇවිදින පුස්තකාලයක්. Lifetime උපදෙස් ගන්න පුලුවන් එකම එක කෙනා.. අපි/ මම, අද වෙද්දි යම් තැනක ඉන්නවනම් ඒ අපේ සර් නිසයි… පුළුවන් උපරිමෙන් සර් අපිට දීපු හැම දෙයක්ම සාර්ථකත්වයට මම යොදාගත්තා.. මයිකල් රණුක ගමගේ කියන්නේ Brand එකක්..
Highly Recommended 💯🧡
මම ඉතාමන් ආදරයෙන් ආරාධනා කරනවා එන්න ඇවිත් මේ පාඨමාලා එක්ක එකතුවෙලා වෙනස වටහාගෙන ජිවිතේ වෙනස් කරගන්න කියලා..

දිනේශිකා රාජගුරු
Dineshika Rajaguru
රැකියාවේදී පැන නැගුණ ගැටළුවලදී ඒවාට විසදුම් ලබාගැනීමට පෞරුෂ සංවර්ධන පාඨමාලාවක අවශ්‍යතාවය තදින් දැනෙන්නට විය. එසේ සොයා බලන විට මෙම ආයතනයේ පාඨමාලාවට සම්බන්ධ වීමට හැකි විය. එම අත්දැකීම තුල මා මේ වන විට සාර්ථකත්වයට පත්ව ඇති බව විශ්වාස කරමි. මෙම සුවිශේෂී ජයග්‍රහණය තුල මම රැකියාව මෙන්ම ජීවිතයද මේ වන විට ජය ගනිමින් සිටිමි.
පාඨමාලාවෙහි අන්තර්ගත දැනුමට එහා ගිය ජිවිතයට අත්‍යවශ්‍ය අත්දැකීම් සමග වෙනත් කිසිදු පාඨමාලාවකින් හෝ ගුරුවරයකුගෙන් ලබාගත නොහැකි දැනුම් සම්භාරයක් ලබාගත හැකි වු අතර, පාඨමාලාව මෙහෙය වූ කථිකාචාර්යතුමා විශේෂ අවධානයක් එක් එක් සිසුවා කෙරේ යොමු කරමින් නිවැරදි මාර්ගයට අපව යොමු කෙරීය. අප ජිවිතයේ නොදකින පන්නරයක් ඇති කරන මෙම පාඨමාලාව සියළු දෙනා අධ්‍යනය කළ යුතු බව මා චිශ්වාස කරමි.
ඔබේ නම
Your Name
Next testimony could be from you..
මීලග අදහස ඔබේ විය හැක..








