OBISL Students Learning

Ocean Bridge International

For Skills and Learning
Outgrow | Boundless | Inspire | Skills | Learning
35+ YEARS OF EXCELLENCE
Now Enrolling

Admission Open (Grade 1)

1 ශ්‍රේණිය සඳහා ඇතුළත් කර ගැනීම් විවෘතයි

Secure a bright future for your child in Grade 1 (2026). Physical classes with modern English curriculum.

0
Students Have Learned Since 1990
Ocean Bridge International

New Admissions

Click the buttons below to register your child or to view admission information.

Update Payments to the Link

🌐 Payment Update

  • Click the button below to update your payment
  • Do not use the camera option to upload
  • Take the photo first, then upload through Media Picker or Files option
🔗 Click here to upload

Notice: Late Payments

A late fee of Rs.500/- must be deposited for payments made or updated after the final date. Late payments (Class fee + Rs.500) will be accepted for only 10 days following the final date (Final date + 10 days).

නිවේදනය: ප්‍රමාදවූ ගෙවීම්

අවසන් දිනට පසුව සිදු කරන ගෙවීම් හෝ ලින්ක් එකට ඇතුලත් කිරීම් සඳහා රු. 500/- ක ප්‍රමාද ගාස්තුවක් තැන්පත් කළ යුතුය. ප්‍රමාද වූ ගෙවීම් (පන්ති ගාස්තු + රු. 500) අවසාන දිනයේ සිට දින 10ක් දක්වා පමණක් පිළිගනු ලැබේ.

Important: Including Payment Reference

Please ensure you include your Token Number and Name (or at least the Token Number) in the description, narration, or reference field when making online transfers or cash deposits. Including the token number helps our audit team track your payment efficiently and ensures your records are updated even if a deposit slip is lost or incorrectly uploaded.

Example: If the token is 101 and the name is Supun, enter 101 Supun or just 101

ගෙවීම් තහවුරු කිරීම සඳහා යොමුව ඇතුලත් කිරීම

ඔබ අන්තර්ජාල බැංකු පහසුකම් හරහා මුදල් ගෙවීමේදී (Online Transfers) හෝ තැන්පතු යන්ත්‍ර (CDM) මගින් මුදල් තැන්පත් කිරීමේදී, එහි විස්තර (Description/Narration/Reference) සඳහන් කරන ස්ථානයේ ඔබගේ ටෝකන් අංකය (Token Number) සහ නම හෝ ටෝකන් අංකය පමණක් සඳහන් කිරීමට කාරුණික වන්න. ටෝකන් අංකය ඇතුළත් කිරීම මගින් විගණන කණ්ඩායමට ඔබගේ ගෙවීම් නිවැරදිව හඳුනා ගැනීමට පහසු වන අතර, ඔබ අතින් ලදුපතක් (Slip) නැති වුවහොත් හෝ වැරදි ලදුපතක් අප්ලෝඩ් කළහොත් ඔබගේ ගෙවීම් තහවුරු කරගැනීම ඉන් පහසු වේ.

උදාහරණ: ටෝකන් අංකය 101 සහ නම සුපුන් නම්, 101 සුපුන් හෝ 101 ලෙස සඳහන් කරන්න.

🗓️ Ocean Bridge International

Physical Class Schedule – 2026

DayGradeTime
WednesdayGrade 12:30 PM – 4:30 PM
Grade 114:30 PM – 6:30 PM
ThursdayGrade 64:30 PM – 6:30 PM
SaturdayGrade 88:00 AM – 10:00 AM
Grade 1010:00 AM – 12:00 Noon
Grade 312:30 PM – 2:30 PM
Grade 22:30 PM – 4:30 PM
Grade 94:30 PM – 6:30 PM
SundayGrade 412:30 PM – 2:30 PM
Grade 72:30 PM – 4:30 PM
Grade 54:30 PM – 6:30 PM
⚠️

Important Notice – No Classes on Poya Days

According to the Special Gazette Notification issued on 09.03.2015 (No. 1780/14), conducting classes on Poya Days is subject to restrictions.
Therefore, there will be no classes on Poya Days.

2015.03.09 දින (අංක 1780/14) නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයට අනුව පොහොය දිනවල පන්ති පැවැත්විය නොහැක.
එම හේතුව නිසා පෝය දින වලදී පන්ති නොමැති බව සලකන්න.

Comprehensive Curriculum

පරිපූර්ණ විෂය මාලාව

Our lessons spark curiosity and confidence, balancing academic excellence with essential real-world skills.

අධ්‍යාපනික විශිෂ්ඨත්වය සහ ප්‍රායෝගික කුසලතා මනාව සමබර කළ නවීන ඉගෙනුම් ක්‍රමවේදයකි.

🎯 Learning Activities | ඉගෙනුම් ක්‍රියාකාරකම්

  • Phonics & Vocabulary – වචන මාලාව
  • Poems & Riddles – කවි සහ තේරවිලි
  • Storytelling & Reading – කියවීමේ කුසලතා
  • Listening & Speaking – සවන්දීම සහ කථනය
  • Grammar & Communication – ව්‍යාකරණ සහ සන්නිවේදනය

Vehicle Policy

දැනුම් දීම

Ocean Bridge International

ආයතනය අවට ප්‍රදේශය තුල රථවාහන හැසිරවීම සහ නැවැත්වීම

  1. දරුවා රැගෙන යාමට පැමිණෙන කිසිදු රථයක් වෙලගෙදර මාවතේ හෝ ඒ අවට අතුරුමාර්ග වල නවතා තැබීම සපුරා තහනම් බව සලකන්න.
  2. ආරක්ෂක නිලධාරීන් දැනුම්දීමෙන් පසුව පමණක් වෙලගෙදර මාවතේ වම්පසින් එක පෙලට, අතුරු මාර්ග අවහිර නොකර ඔබ පැමිණිය යුතුය.
සැලකිය යුතුයි

ඉහත උපදෙස් අනුව, පැමිණෙන රථයෙන්ම පංතිය ඉදිරිපිටට පැමිණ දරුවා රැගෙන යන්න. ඔබගේ රථය අවට කිසිදු අතුරු මාර්ගයක නවතා පංතිය ඉදිරිපටට පයින් පැමිණීම තහනම් බව සලකන්න.

විශේෂ කරුණු

  • දරුවන් රැගෙන එන ත්‍රීරෝද රථ මහතුන් සහ වෙනත් අයවද මේ පිලිබඳ තරයේ දැනුවත් කරන්න.
  • නිවැරදි විනයක් නොමැති දෙමව්පියන්ගේ දරුවන් පංතියෙන් ඉවත් කිරීමට සිදුවන බව කණගාටුවෙන් වුවද දැනුම් දෙමු.

General Policies

📢 විශේෂ දැනුම්දීම

Ocean Bridge International (Pvt) Ltd

සාමාන්‍ය පංති සඳහා සහභාගී වීමේදී අවධානය යොමු කළ යුතු කරුණු

🩺 සෞඛ්‍ය සහ ආරක්ෂාව

  • 😷 පංතියට පැමිණෙන සෑම දරුවෙක්ම මුහුණු ආවරණයක් (Mask) පැළඳීම අනිවාර්යයි.
  • 🎒 අමතර මුහුණු ආවරණයක් බෑගයේ තිබිය යුතුය.
  • 🤒 දරුවාට අසනීප නම් පංතියට සහභාගී නොකරන්න.
  • 🚫 අසනීප දරුවන් නැවත හරවා යවන බව සලකන්න.

🛡️ ඇතුල්වීම හා හඳුනාගැනීම

  • 🆔 දරුවාගේ ටෝකන් අංකය සහ නම ආරක්ෂක නිලධාරී මහතාට දැනුම්දෙන්න.

🚗 වාහන හැසිරවීම

  • ⚠️ වාහන හැසිරවීම සම්බන්ධව ආයතනයේ නීති වලට ගරු කිරීම අනිවාර්යයි.
  • 🏠 නිවෙස් අසල සහ අසල්වාසීන්ට බාධා වන ලෙස වාහන නැවත්වීමෙන් වළකින්න.

💳 ගෙවීම් සම්බන්ධයෙන්

  • 🏦 නියමිත දිනට මුදල් බැංකුවේ තැන්පත් කර ලින්ක් එක හරහා එවීමට අපොහොසත් වන දරුවන්, ආයතනයේ නීති අනුව පංතියට භාර නොගැනේ.
  • 🚫 පංතිය තුළ කිසිදු ගෙවීමක් බාර නොගැනේ.

Video Guides

📽️ Payment Upload System Guide
📽️ MS Teams-Online Class Guide